ඒත් අනේ හරියට බුද්ධිය නොමේරූ අතපය හරියට නැති අපි වගේම මනුස්ස ලෝකෙ ඉපදිච්ච පිරිසක් පෙර පින් මදි හින්දද කොහේද " සම්බෝධිය කියන ආයතනයේ අසරණව ඉන්නවා'
අපි දහම් පාසලේ දරුවන් එක්ක ඔවුන් බලන්න ගියා' ළමයින්ට තේරුණා තමන් කොච්චර වාසනාවන්ත ද කියලා ඒවගේම ඒ අසරණ පිරිස ගැන හදවතින්ම දුක් උනා' මකුලු දැල්" කුණු රොඩු" තණ කොළ" තුටු සිතින් අයින් කරලා ඒ ගොල්ලො ඉන්න තැන් පිරිසිදු කරන්න අපේ දරුවො මහන්සි ගත්තා'
මේ සංසාරයේ හැටි ඔහොම තමයි' ඒනිසා පිං කරන එක තමයි හොදම නුවණක්කාරකම කියලා අපි එදාම මේ අයට දානයක් දෙන්න දිනයක් ඉල්ලුවා' අපිට දිනයක් ලැබුනා " ඒ කියන්නේ අපිට පින් කරන්න ලැබිච්ච වටිනාම දිනයක්
මේ 2009 දානය දුන්න වෙලාවෙ ගත්තු ඡායා රූප ටිකක්' ලබන 26 වැනි දා දවසෙ අපි කට්ටියම නැවත සසර දනව්වේ සැප හා සතුට ලබා දෙන පිංකමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ' ඔය ගොල්ලොත් අපි කරන පින් අනුමෝදන් වෙන්න''''''''''''
මගේ අකුරු ලස්සන ද සාදු
හැබැයි පොඩි දෙයක් කියන්න ඕන" ඒ තමයි අපිට ළමා දින" ගුරු දින" පිය දින" මව් දින" ආහාර දින ඕන නැහැ හොද වැඩ කරන්න' ඒක මේ කවදාවත් සිරිත් විරිත් නොතකන සුද්දන්ගෙ තමන්ම රවටාගැනීමේ උපක්‍රමයක් විතරයි තේරුණයි'
හැබැයි පොඩි දෙයක් කියන්න ඕන" ඒ තමයි අපිට ළමා දින" ගුරු දින" පිය දින" මව් දින" ආහාර දින ඕන නැහැ හොද වැඩ කරන්න' ඒක මේ කවදාවත් සිරිත් විරිත් නොතකන සුද්දන්ගෙ තමන්ම රවටාගැනීමේ උපක්‍රමයක් විතරයි තේරුණයි'
No comments:
Post a Comment