අනුරාධපුර යුගයේදී දෙවනපෑතිස් රජ දවස සමසතළිස් ඵලරැහ ජය සිරි මහා බෝධි ශාඛාවක් අප විහාර භූමියේ රෝපණය කරන ලද බව ජනවහරේ සදහන් වෙනවා'''''''''''''''''''''
සම්‍යග් දෘෂ්ටික දෙවිදේවතාවන් වැඩසිටින අසිරිමත් ඇසතු වෘක්ෂයක් ලෙස එය පළාතේ හැමගේ වන්දනයට හා පූජාවනට නිතැතින් ලක් වේ'
1998 වර්ෂයේ දී දායක පිරිස හා හැමදෙනා එකමුතුව බෝධීන් වහන්සේට රන්වැටින් පූජා පැවැත්වූහ'
එවකට ජනපතිනිය වූ බණ්ඩාරනායක මැතිණිය විසින් එම රන්වැට විවෘත කරන ලදි'
No comments:
Post a Comment