වෙලාවකට මේ අය හරිම කරදර කාරයෝ. ඒත් මෙයාලා ගමේ හරි තමතමන්ගේ පන්සල්වලට හරි ගියපු දවසට දැනෙන්නේ උහුලන්න බැරි පාලුවක්....... වෙලාවකට හිතෙනවා මේ අය තමයි පන්සලේ ජීවය කියලා මොකද මේ කට්ටිය නැති දවසට පන්සලේ කිසිම හාවක් හූවක් නැහැනේ.
මෙතන ඉන්නේ පස්දෙනා උනාට තව මේ වයසේම දහයක් විතර ඉන්නවා. ඒ ඔක්කොගේම වැඩ මේ වගේ තමා..... අපි මේ වගේ වැඩට බය උනාට එයාලා බය නැහැ .........................
No comments:
Post a Comment