සිප් කිරි පෙවූ ඇදුරන් පුදන වසරකට වරක් උදාවන තවත් එක් ඔක්තෝම්බර් 06 වැනිදාවක් හෙට හිරු නැගෙත්ම උදාවන බවක් යාන්තමට පේනවා' එතකොටම මට මතක් වෙන්නේ ගිය අවුරුද්දේ අපේ ගෝලයෝ ගුරුවරැ පුදන්න කරපු කියපු දේවල්
2009 මේ විදියට දහම් පාසලේ ශිෂ්‍ය පිරිස ගුරු උපහාර පවත්වද්දි පිරිවෙනේ ශිෂ්‍ය හාමුදුරුවරුත් චාම් සම්භාවනීය පොඩි උත්සවයක් පැවැත් වූවා
2010 ගුරු දිනය අද අපේ ශීෂ්‍ය හාමුදුරුවරු ඉතා ඉහලින්ම සැමරුවා කියලයි මට හිතෙන්නේ අපේ ගුරුවරු ඔක්කෝටම වෙන වෙනම කවි හදලා හරිම ලස්සනයි
No comments:
Post a Comment