මම කැමතිම සුන්දරම හා රමණීය සිත නිවන නිදහස ඇති පින් බිම තමයි යාල වනය මැද පිහිටලා තියන සිතුල්පව්ව රජමහා විහාරය....... එහේ ගිය වෙලාවක ගත්ත පින්තූර ටිකක් මම එක් කලා ලස්සන ද බලන්න......
අපේ නායක හාමුදුරුවෝ වැඩ ඉන්නෙ එහේ.... ගැමුණු කියන ඇතා බොහෝ දවස්වල මහ කැලේ ඉදලා බඩගිනි වෙලා පන්සලට ආවහම නතර වෙන්නෙ මෙතන. ඇයි ද දන්නවද?....... අපේ නායක හාමුදුරුවෝ ඉන්න කාමරය තියෙන්නෙ මෙතන නිසා.... ඌට හොදට කන්න ලැබෙන්නේ මෙතනින්......
මමත් එක්ක නිශාන් මහත්මායි කසුන් මහත්මායි සුමිත් අයියයි සිතුල්පව් ගියා. අපි කුඩා සිතුල්පව්වට යද්දි අපේ උදව්වට තව කීපදෙනෙකුත් ආවා........
දෙලොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයේ ඉතා හොද ගල් කුටි හරියට තියනවා... මේ මම ඉන්නේ ඒදඩු කුටිය ලග. දැනුත් භාවනා කරන යෝගාවචරයන් වහන්සේ කෙනෙක් මෙහි වැඩ ඉන්නවා.... ඒ නිසා අපි කතාබහ නවත්තමු නේද.........
මේ වගේ අමාරු තැන්වලිනුත් අපි එල්ලි එල්ලි ගොඩවුනා.... පොඩ්ඩක් විතර බයත් හිතුනා.
හැන්දෑවට සත්තු වැව ලගට ආවම බලන්න හදපු අට්ටාලය උඩටත් කොහෝම හරි නැගගත්තා..... එහෙම තැනකට ගිය පලවෙනි දවස ... අපිත් එක්ක ගිය අයගෙන් එතෙන්ට නැග්ගෙ නැත්තේ එක්කෙනයි.. ඒ සුමිත් අයියා විතරයි.

අපි අලිත් දැක්කා හැබැයි බයේ දුර ඉදන් තමයි බැලුවේ........
අපි මංජු අයියගේ හේනටත් ගියා .. අපි කොමඩු ගෙඩි හුගාක් කඩා ගත්තා ඒ විතරක් නෙවෙයි එතනදිම පිපාසය යන්නත් එක්ක කොමඩු කෑවා....
මෙච්චර සමනලයෝ දැකලා තියනවද එකම තැනකදි යාල යන්න ඕන එවා දැකගන්න.....
සමහර වයසට ගිය දිරපු මිනිස්සු තුල අමුතු ලස්සනක් තියවා වගේ මේ ගහත් මටනම් දිරුවත් ලස්සනයි........
මටත් මේ වගේ ගහකට නම් නගින්න පුලුවන්..................................$
සිතුල්පව්ව පන්සලට ඉන්න කරදර කාරීම පිරිස මේ කට්ටිය තමයි..... මොනම දෙයක්වත් තියාගන්න දෙන්නැහැ......

අපි ගාලු එන අතරේ වැදගත්ම කෙනෙක් හමුවෙන්න ගියා .... එයා හරිම කාර්ය බහුලයි... මොකද අද කාලේ හුගදෙනෙක් යන්නේ එයා ගාවට නිසා . කවුද දන්නවද එයා ?... යම රජ්ජුරුවෝ.... ඉන්නෙනම් ..... දික්වැල්ලේ වැව්රැකන්නල පන්සලේ දකින්න කැමති අය යන්න. හැබැයි ඇත්තටම නම් අපායේ යන්න හිතන්නවත් එපා හොදෙයි.
හරිම ලස්සන පින්තූර ටික
ReplyDeleteපින්තූරයකින් හරි දැක ගන්න
ලැබීමට ඉඩ සලසා දුන් ඔබ
වහන්සේට පින් පතමි..
අපේ හාමුදුරුවනේ ගොඩක්ම ලස්සනයි පින්තූරටික.
ReplyDeleteමමත් සිතුල්පව්වට එකම එක සැරයක් ගිහින් තියනව.
පින්තූර ටිකත් ලස්සනයි.ලියලා තියෙනවත් ලස්සනයි හාමුදුරුවනේ.
ReplyDeleteස්වර්ණ ඔබටත්, නදී ඔබටත්,සහන්ට බොහෝ ස්තූතියි
ReplyDelete