2010 පොසොන් දන්සැල මගේ FB මිතුරෙකු වන තායිවානයේ ධම්මානන්ද හිමියෝ වැඩම කරලා විවෘත කලා.... හැබැයි උන් වහන්සේටවත් මට වත් දන්සැලෙන් කෑම ලැබුණෙ නෑ මොකද පෝය දා හැන්දෑවෙනේ දන්සැල තිබුණෙ.......
ගිය අවුරුද්දේ අපිට ආපු සෙනගට දානය දීගන්න බැරි උනා............ මොනවා කරන්න ද?
No comments:
Post a Comment