දන්සැලට වටිනාකම කැරට් 24 න්ම එකතුකලා.........
සමහරු නම් බොරුවට කාලය කෑවා විතරයි..... හැබැයි ඒ අය තමයි පාලුව නැති කළේ.....
අපේ දන්සලේ කෑම පිගාන තමයි මේ........... මොකද හිතෙන්නේ...?
විවෘත කිරීම අපේ දායක සභාවේ උප සභාපති තුමයි ලේකම් තුමයි අතින් ඒ අයනේ මේ ඉන්නේ....
අනේ ඉතිං අපි කැමති දෙයක්නම් නොවෙයි මෙහෙම පෝලිම් තියන එක ඒත් මොනවා කරන්න ද.......
දන් දී ලබන සතුට අපි හැමෝම ලැබුවා... හැමෝම කිව්වේ දහම් පාසලේ දරුවො ටික, ගුරුවරු , ආදි ශිෂ්යෙයා් ඇතුලු හැම දෙනාම......... තෙරුවන් සරණයි හැම දෙනාටම.....
ලංකාව තරම් දන් දෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති හාමුදුරුවනේ.දැක්කහමත් ගොඩක් සන්තෝසයි.මේ සැරේ පොසොන් එකටත් අපි ඉන්න පළාතේ(අනුරාධපුරේ) ගොඩක් දන්සැල් තිබ්බ.
ReplyDeleteප.ලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරානම් කොමෙන්ට් කරන්න ලේසියි.