දන්සැලට වටිනාකම කැරට් 24 න්ම එකතුකලා.........
සමහරු නම් බොරුවට කාලය කෑවා විතරයි..... හැබැයි ඒ අය තමයි පාලුව නැති කළේ.....
අපේ දන්සලේ කෑම පිගාන තමයි මේ........... මොකද හිතෙන්නේ...?
විවෘත කිරීම අපේ දායක සභාවේ උප සභාපති තුමයි ලේකම් තුමයි අතින් ඒ අයනේ මේ ඉන්නේ....
අනේ ඉතිං අපි කැමති දෙයක්නම් නොවෙයි මෙහෙම පෝලිම් තියන එක ඒත් මොනවා කරන්න ද.......
දන් දී ලබන සතුට අපි හැමෝම ලැබුවා... හැමෝම කිව්වේ දහම් පාසලේ දරුවො ටික, ගුරුවරු , ආදි ශිෂ්‍යෙයා් ඇතුලු හැම දෙනාම......... තෙරුවන් සරණයි හැම දෙනාටම.....