සසර දනව්වේ අපේ නවාතැන
Thursday, September 30, 2010
අපේ පන්සල
දකුණු පලාතේ ගාලු දිසාවේ යටගල ගමේ පිහිටි අපේ පන්සල අනුරාධපුර යුගයේ ඇරඹි ඉපැරණි විහාරස්ථානයකි. දඹදෙණි යුගයේ දෙවන පැරකුම්බා රජු විසින් පැරණි ගල් ලෙන තුල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද නිමවා ඈත.
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)